Nissan Patrol V6 Platinum (Y62)
නිශ්පාදනය: Nissan මාදිලිය: Patrol (Y62) වසර: 2017 ඇංජිම: 4L V6 DOHC (3954CC) අශ්ව බල: 275HP ධාවනය: 4WD Trim: Platinum Y62 මාදිලියේ Engine දෙකකින් සහ trim කිහිපයකින් මේක ආවා. 4L V6 එකේ XE, SE සහ Platinum කියලා මාදිලි තුනකුත් 5.6L V8 එකෙන් LE, Titanium, Platinum සහ Nismo කියලා මාදිලි 4කුත් ආවා. අපි V6 එක ගැන ටිකක් කතා කරමු. මොකදනං V6, V8 කියලා මහලොකු වෙනසක් නම් නෑ. Engine එක වෙනස් වෙනවා එතකොට ඒ එක්කම අශ්ව බල ගාන වෙනස් වෙනවා තව fuel consumption එක වෙනස් වෙනවා සහ riding experience එක පොඩ්ඩක් වෙනස් වෙනවා. Engine දෙකේ power output එක මෙහෙමයි. 4L V6 VQ40DE 275HP (205kW)/ 394N.m (291 lb.ft) සහ 5.6L V8 VK56DE 400HP (298kW)/ 560N.m (410 lb.ft) Nismo මාදාලිය පාවිච්චි කරන්නේ මේ VK56DE ඇංජිමම තමා නමුත් අශ්වබල 28ක් වැඩිවෙන විදිහට සුමට කරලා තියෙන්නේ. ඇංජිම් දෙකම තෙල් බොනවා. වාහනේ ගද්දි ලීටරේට 4.5km කලත් කාලයත් එක්ක ඒක 4.25kmpl වෙනකං බැස්සා. මේජර් සර්විස් එකකින් පස්සේ ආයෙත් 5.3kmpl වෙනකං තෙල් වැඩ කරනවා V6 ඇංජිමේ. සැප පහසුව අතින්නම් ඉස්තරම්. මගීන්ටත්, රියදුරාටත් හැම දේම අතලඟට දීලා ත...