Suzuki Every
මුලින්ම මේකේ ලුක් එක ගත්තොත් මේක ඉතිම් ලොකු ලක්සරි ලුක් එකක් නෑ. ඒත් ඉතින් පෙනුමක් නැත්තෙමත් නෑ.. පාර්කින් ස්පේස් එක වීල් එක තරම් මයි.. අනික වැගම් ආර් වගේ නෙවෙයි, ඕනේ ගැරේජ් එකක ගලවන්න පුලුවන්, පෙට්රල් එන්ජිම විතරක් නිසා.
Triptronic - Transmission
650 CC Petrol Engine
Seating Capacity :- 5
Suzuki Every Join.
DA 64V නම් ඉතින් ගියර් 4 යි.. සමහරක් ඒවගේ O/D බටන් එකක් එනවලු, සමහරක් ඒවගේ නෑ.. ඒක හරියටම දන්නෑ.. මේකේ තෙල් කරනවා අඩුයි.. මේකේ ඩෝ හැඩල්ස් ඔක්කොම තිරස් අතට තියෙන්නේ..
අනුග්‍රහය රවිදු නිසන්සල
writer - Sanjana Herath
Triptronic - Transmission
650 CC Petrol Engine
Seating Capacity :- 5
Suzuki Every Join.
මේකේ ප්රධාන කොටස් දෙකයි..
- DA64V
- DA16V
DA 64V නම් ඉතින් ගියර් 4 යි.. සමහරක් ඒවගේ O/D බටන් එකක් එනවලු, සමහරක් ඒවගේ නෑ.. ඒක හරියටම දන්නෑ.. මේකේ තෙල් කරනවා අඩුයි.. මේකේ ඩෝ හැඩල්ස් ඔක්කොම තිරස් අතට තියෙන්නේ..
DA17V නම් ගියර් 5 ට්රිප්ටොනික්.. ඒ කියන්නේ ඔටෝ මැනුවල් දෙකම..
මේකේ ඉස්සරහා දොරවල් වල හැඩල් තිරස් අතටත්, ස්ලයිඩින් ඩෝ හැඩල්ස් සිරස් අතටත් තියෙන්නේ..

තව ඉතින් මේ දෙකේම අනු කොටස් 3 යි
PA - මේක ප්රාතමිකයි.. ඒ කියන්නේ වයින්ඩර්, පවර් මිරර්ස් නෑ.. වෙන මුකුත්ම නෑ.. මිලෙන් අඩුයි..

PC - මේක ඉතින් ටිකක් හොදයි.. ඒ කිවුවේ පවර් මිරර්ස් නැතත් ඉස්සරහා පවර් සටර්ස් ඇවිල්ලා තියනවා. පිටිපස්සනම් වයින්ඩර් මේකෙත්..
Join - මේක ඔක්කොම පවර්. ඒ කියන්නේ අනික්වට වඩා පෙනුමෙනුත් වැඩී.. ඇතුල පොඩි ලක්ශරි ගතියක් පේන්න තියනවා..
මේවගේ සීටින් කැපෑසිටි ගත්තොත් පේලි දෙක ගහන්න පුලුවන්..
6 දෙනෙක්ට යන්න පුලුවන්. 😂 මං නම් 8 ක් එක්කත් ගිහින් තියේ..(යාලුවෙක්ගේ ඒකක ගුලිවෙලා 😂😂)
ඒත් ජොයින් එකේ ඔරිජිනල් එන සීට් එක්ක 4 දෙනෙක්ට හෝ 5 දෙනෙක්ට හොදට අත පය දිගෑරලා යන්න පුලුවන්..(පුංචි පවුලකට සෝක්..)

අහ් මේක සර්ෆ් බෝඩ් 2 ක් ගහලා ලොකු 40 KG බෑග් දෙක ගහලත් රවුන්ඩ් ටුවර් එකක් ගිහින් ආවා.. (සීගියට, දඹුල්ල, නුවර, නුවරඑලි , ඇල්ල, ඇරුගම්බේ, ගාල්ල)
ඉතින් යන්න බෑ කියන්න බෑ.. මේ ලගදි එකක් බේකර්ස් බෙන්ඩ් එකෙත් උඩටම ගිහින් තිබුනා..

තෙල් ගත්තොතින් 20 ක් වගේ කරනවා DA17V එකේ.. DA64V එකේ 12,10 ලු.. (ලග එකක් නැත)
අවාසි ඉතින් මේක 70/80 හොදයි ස්පීඩ් එක..
100 ට ගත්ට්ගම ලෝඩ් එක නෑ නම් පාවෙනෝ වගේ.. මේක ඉතින් Kei Car එකක්නේ..
එක දිගට ඉතින් KDH එක වගේ 800 KM එලවන්න බෑ.. පොඩි එන්ජින් නේ.. KDH එක නම් දවසට එයාර්පෝර්ට් 3/4 යනවා..
රෙපෙයර් වලට එහෙම් ලොකු වියදමක්(හැපුනම නෙවේ ඈ) යන්නෑ. හරියට දවසට මේන්ටේන් කරනවනම්. තෙල් වතුර බලලා දුවන්න ගන්නව්නම් හොදයි..
පොඩි වියාපාරයකට, ගෙදර වැඩට එක්ක නම් මේක පට්ට ❤️
ඉන් එහාට ඔය අලුත් ඒවගේ නම් රේඩර් බ්රේක්, ලේන් ඩිටෙක්ටර් වගේ එවුවත් තියනවලුනේ..

අහ් ලොකුම දේ AbS තියේ මේකේ.. අනික ට්රිප්ටොනික් එකේ 2 න් ගියර් ඔප්ශන් එක තියනවා.. එයාර් බෑග්ස් 2 හම්බෙනවා රියදුරු, මගියාට..(upto 2017 version)
writer - Sanjana Herath
Comments
Post a Comment