BMW 740E
මේක සරලවම කිව්වොත් driving pleasure, safety, pick up, comfort උපරිමයෙන් තියන සෙඩාන් කාර් එකක්. Engine එක අශ්වබල 326කින් බලගැන්වෙනවා. Engine එකට electric power Moter එකෙනුත් බලය ලබාදෙන නිසා බොහොම ජවඅධිකයි . තප්පර 4.5 වගේ ආසන්න වෙලවකින් 100kmph ලගාවේන පුලුවන්. ලංකාවේ පවා 240km/h විතර යනවා ලේසියෙන්.කොටින් ම කිව්වොත් ඉස්ම යන්න එලවන්න පුලුවන්. කාර් එක සම්පුර්ණ විදුලියෙන් විතරක් ධාවනය කරනවා නම් 30 Km යන්න පුලුවන්.කාර් එක 8 speed triptronic gear box සමන්විතයි.
මෙවා සමාන්යෙන් තරම්ක් වැඩියෙන් මුදල් අතේ ගැවසෙන මිනිස්සු භාවිතා කරන නිසාම මෙවයී සැප පහසුව අතින් නම් ඉතාම ඉහළ තැනක් තියෙනවා කියලා නම් කියන්නම ඔනේ.
මේකේ display එක 10.5 led touch screen එකක්, fully led meter panel එකකුත් four color headup display එකකුත් තියෙනවා,, රියදුරු පහසුකම් වලට intelligent safety features ගොඩක් තියනවා .
මෙහි අඩන්ගු වෙන තාක්ෂණය ගැන කියනවා නම්,
දැන් මේකේ පෙට්‍රොල් කර්යක්ෂමතාවය ගැන කතා කරනවා නම් ලීටර් එකකින් කිලොමීටර 8ක් වගේ තමයි කොළඹ ට්‍රෆික් එකේ කරන්නේ.කොළඹින් පිට නම් ලීටරයකින් කිලොමීටර 10ක් හො 12ක් වගේ කර්යක්ෂමතාවයක් බලාගන්න පුලුවන්.
මේකේ BMW laser lights, ඒවගේම 20 inches allow wheels තියෙනවා. sport/confort/ eco pro/ electric ආදි drive modes 4ක් තියෙනවා මිල නම් ලක්ෂ 240ක් වගේ වෙනවා

- Seat Ventilation. (වාතය සීට් එක අතරින් ගමන් කිරීම නිසා පිටුපසට දහඩිය දැමීම අවම කරනවා)
- Massage seat option.
- Four zone climate control.
- Panoramic Electric sun roof.
- 360 view cameras
- Parking Assist.
- Rain sensing vipers.
- Auto headlight beam.
- Safety brakes.
- Lane departure warning.
- Cruise control.
- Paddle shift.
- Distance Control.
- ETC
දැන් මේකේ පෙට්‍රොල් කර්යක්ෂමතාවය ගැන කතා කරනවා නම් ලීටර් එකකින් කිලොමීටර 8ක් වගේ තමයි කොළඹ ට්‍රෆික් එකේ කරන්නේ.කොළඹින් පිට නම් ලීටරයකින් කිලොමීටර 10ක් හො 12ක් වගේ කර්යක්ෂමතාවයක් බලාගන්න පුලුවන්.
මේකේ BMW laser lights, ඒවගේම 20 inches allow wheels තියෙනවා. sport/confort/ eco pro/ electric ආදි drive modes 4ක් තියෙනවා මිල නම් ලක්ෂ 240ක් වගේ වෙනවා
අනුග්‍රහය මසිත ප්‍රනන්දු.
writer = Sanjana herath.

Patta bn
ReplyDeleteThank you bn <3
Delete