Mahendra Bolero
මහෙන්ද්රා බොලෙරෝ..
Made in India
year - 2014
4 Speed Gear.
Max 100 KMPH
Without Power Steering
year - 2014
4 Speed Gear.
Max 100 KMPH
Without Power Steering
මේක ඉතිම් ගොඩේ මඩේ ගහේ ගලේ උනත් යන්න නම් පුලුවන්..
අනික මේක හයියයි.. මං සාමාන්යයෙන් දකින විදියට.. 😁 සේෆ්ටි රේටින් නෙවේ හොදේ..
2500 CC Turbo Diesel ඇන්ජිමක් ලු තියෙන්නේ..
අනික මේක හයියයි.. මං සාමාන්යයෙන් දකින විදියට.. 😁 සේෆ්ටි රේටින් නෙවේ හොදේ..
2500 CC Turbo Diesel ඇන්ජිමක් ලු තියෙන්නේ..
මේක නම් පාවිච්චි කරන්නේ සෆාරි යන්න..
කෝම උනත් මේකේ තෙල් 16,18 වගේ කරනවා..
Toyota Hilux, Mitsubhi L200 ඇරුනම Land Cruiser 70X වගේ ඒවත් දැන් යාල දුවන එකේ මේවා(බෝලරෝ) මං දැකපු මේන්ටේන් කොස්ට් එක අඩුම වාහනේ..
අනික මහෙන්ද්රා කම්පැනි එකෙන් සෆාරි සංගම් වලට වෙනම ඩිස්කවුන්ට් එකකුත් දීලා තියනවා..
මේකේ ඉතින් වාසි ගත්තම නඩත්තුව පහසුයි, කල් පැවැත්මක් තියනවා.. යම්තාක් දුරට.. මොකද මේවා නම් නිතරම මඩේ වතුරෙත් යන වාහන නිසා..
පවර් නෑ කියලා හරවන්න අමාරුවක් එහෙම මුකුත් මං නම් දකින්නෑ, ඒත් පාරේ යද්දි වංගු ගනිද්දි පොඩ්ඩක් මූන පාරෙන් පිට පනිනවා වගේ තේරෙනවා..
වැඩිපුර පදින්නේ මූණු නැති එකක් නිසාද දන්නෑ ඉතිම්.. 😂👆
මේකේ පවර් ස්ටීරින්, වගේම A/C එන මොඩලුත් එනවා.. ඒත් ඒවා පොඩ්ඩක් වියදම් අදිකයි.. අනික දැන් එන එවුවගේ ෆොග් ලෑම්ප්ස් එනවා. මේ මොඩල් එකේ නම් නෑ.. මේක ප්රාතමිකයි 😂👆
මේක නම් සෆාරි යන්නම වෙනම දුනු, වෙනම කැනපි වලින් පොඩ්ඩක් වෙනස් කරලා තියනවා..
අවාසි නම් මට දකින්න නෑ.. පොඩ්ඩක් ඇගට අමාරුයි ඔරිජිනල් සීට්දෙකෙන් පැද්දොතින් නම්..
අනුග්‍රහය රවිදු නිසන්සල
writer - Sanjana Herath
Comments
Post a Comment