Nissan GT-R

ආයේ ඉතින් මට අමුතුවෙන් කියලා හදුන්වලා දෙන්න දෙයක් නැනේ නිසාන් GT-R කියන්නේ මහා පාරේ ධාවනයට වගේම රේස් ට්‍රැක් එකෙත් එක වගේම වැඩ පෙන්නන්න පුලුවන් සුපිරි වැඩ කාරයෙක් කොල්ලො කෙල්ලොන්ගේ හිත හොරකම් කරපු හොරෙක්. පාරේ GT-R එකක් ගියොත්  හැමොම දෙපාරක් හැරිලා බලනවා කතා දෙකක් නෑ ඉතින්.Nissan GT-R  එක දැනට අති ලොව වේගවත්ම කාර් වලින් එකක්.

අපි දැන් බලමු මේකේ ඉතිහාසය මොනවගේද කියලා

Nissan gt-R එකේ මුලින් ආපු මොඩල් එකට කිව්වෙ Nissan Skyline GT-R කියලා. Skyline එක මිනිසුන්ගේ ඉතාමත් ගෞරවයට හා ආදරයට පත්‍ර උන වාහනයක්.ඊට පස්සෙ ආවේ Nissan GT-R ඊලගට Nissan GT-R Spec V ඒකට පස්සේ  GT-R NISMO  special edition එකක් විදිහට  NISMO-ATTACK එක ආවා. අන්තිමට ආපු GT-R එකට කියන්නේ GT-R50 කියලා.

performance

Engine එක 3.8 liter v6 twin turbo (VR38 ) එකක් 6 speed dual clutch auto ට්‍රාන්ස්මිෂන් ගියර්  තමයි ලැබෙන්නේ. අශ්වබල 480-600 අතර power out එකක් Engine එක Generate  කරනවා. නිව්ටන් මීටර 580-650ක් දක්වා වු torque එකක් නිපදවනවා. 0-100ට speed කරන්න යන්නේ තත්පර 2.7ක වගේ ඉතාම සුළු කාලයක් , පැයට කිලෝමීටර 315ක උපරිම වේගයක් ගන්න පුළුවන් (ලංකාවේ බෑ බං යන්න පාරවල් නෑනේ.)


Transmission mode 3ක් තියෙනවා
1. Rasing
2. Normal
3. Snow

Suspension modes 3කුත් තියෙනවා
1.Rasing
2.Normal
3.Comfort



Exterior
Frame less windows,
20 inch allow wheels හා Brembo brakes හම්බෙනවා. Winker mirrors හම්බෙනවා.

Interior
 Multifunction steering wheel එකක්
පැඩල් ශිෆ්ටර්ස්
දොරවල් වල හා ඩෑෂ් බෝඩ් එකේ ලෙදර් + chrome භාවිතා කරලා කරපු Design එකක් තමයි තියෙන්නේ
හොඳ comfortable හා බොඩි හොල්ඩ් එකක් තියෙන seats හම්බෙනවා

ඉන්ධන කාර්‍යකෂමතාවය ලීටරයකට කිලෝම්ටර් 8ක් විතර තමයි. ලීටර 74ක පෙට්‍රල් ටෑන්ක් එකක් හම්බෙනවා

Power seats
Power mirrors (retractable mirror)
Power shutters
Dual zone air conditioning system
Hi end multi speaker setup
ABS
Multiple air-bags
හා හොඳ boot-space එකක් තියෙනවා

අපේ FB පිටුව ලයික් කරලා ඊලගට දාන ලිපි ඔබේ timeline එකටම ලබා ගන්න
















Writer -Sanjana Herath 

Comments

Popular posts from this blog

Toyota KDH 200

Suzuki Every

Toyota Hiace (Dolphin)