Toyota Avanza
ලන්කාවේ පාරවල් වල වැඩිය දකින්න නැති හොද වාහනයක් කිව්වොත් හරියටම හරි. මේකේ මිනිස්සු 7ත් දෙනෙකුට ගමන් කරන්න පුලුවන්.
ප්‍රධාන වශයෙන් කාණ්ඩ 2යි.
1) 1.5 -liter VVT-i K5-VE
2) 1.3 -liter K3-VE
මේකේ 1වෙනි කණ්ඩය වෑල්ව 16 කින් හා අශ්වබල 109 කින් සමන්විත එන්ජිමක් තියෙන්නෙ එකෙන් නිව්ටන් මීටර 141 ක torque එකක් ජනිත වෙනවා පාගල යන්න පුලුවන් ඉතින් ආයේ ලෙලි යන්න.
1.3ලීටර මොඩල් එකෙ නම් අශ්වබල 92ක එන්ජිමක් තමා තියෙන්නෙ එකෙන් නිව්ටන් මීටර 120 ක බලයක් උපදිනවා.1.5 එකේ factory fitted bodykit එක එහෙම එනවා.1.3 එකේ ඒවා නෑ.
හොද උසක් තියෙන,හොඳ ඉඩකඩක් තියෙන හොඳ වාහනයක්. Controling superb. එලවන්න හරිම පහසුයි.සැහැල්ලුවෙන් drive කරන්න පුළුවන් ලොකු උනාට,කලින් model උත් පාවිච්චි කරන අය කිසිම ප්රශ්නයක් නැතුව use කරනවා.කොම්පැනි බඩු කොයිකෙත් ගණන්නෙහ්.Japan නොවුනට quality එකේ කිසිම අඩුවක් කියන්න බෑ.
Safety rating පවා තරු 5න් 4ක් හිමි වාහනයක්.
මිනිස්සු 7ත් දෙකෙක් එක්ක දුර පෙට්‍රොල් ලීටරයට අනිවාරෙන් 13-14 කරනවාමයි. ලඟ කියලා වෙනසක් නෑ. 12න් උඩ නම් sure. මම මේ 1.5 එක ගැන කථා කරන්නේ.
7 seater නිසා මම නම් අනුමත කරන්නේ 1.5 -liter එක .

avanza එක Auto,manual දෙකෙන්ම ආවා.

Comments
Post a Comment