Toyota Prius

අද කතා කරන්න යන්නේ ලන්කාවේ ඉතාමත් ජනප්‍රිය වුන හා තාමත් ජනප්‍රිය වාහනයක් ගැන ඒ තමයි ටොයොටා අයතනයෙන් නිෂ්පාදනය කරන ටොයොටා ප්‍රියස් මොටර් රථය.

ටොයොටා ප්‍රියස් රථය මුලින්ම නිෂ්පදනය ආරම්භ වෙන්නේ 1997 කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද?මුලින්ම මේක එන්නේ දොරවල් 4රේ සෙඩාන් කාර් එකක් විදියට ඊට පස්සේ 2003දී දොරවල් 5කින් සමන්විත කාර් රථයක් විදියට අද වර්ථමානය වෙනකන්ම නිෂ්පාදනය කරනවා.


  1. මෙහි 1st generation එක 2003 වෙනකන්ම නිපදවුනා.
  2. 2nd generation එක 2003 සිට 2009 දක්වා නිෂ්පාදනය උනා.
  3. 3rd generation එක 2009 සිට 2015 දක්වාත්ව
  4. ර්ථමනය දක්වා ඇති 4th generation එක 2015 සිට නිපද උනා.


ලන්කාවේදී දැක ගන්න පුලුවන් වෙන්නේ 2nd generation එකේ ඉදන් ඉහලට තමයි.වැඩියෙන්ම ලන්කාවේදී අපිට දකින්න හම්බෙන්නේ 3rd generation එක තමයි. හයිබ්‍රිඩ් ලන්කවේ ප්‍රසිද්ද උනෙත් ටොයොටා ප්‍රියස් එක නිසා කිවොත් අප නිවැරදියි.

3rd generation එකේ ඉදන් Driving Mode 3ක් හදුන්වා දුන්නා

  • EV - Electric Only - low Speed Operation
  • ECO - For Best Fuel efficiency
  • Power Mode - for better performance

Optional features
  • solar-PV roof panels to help cool the cabin interior in summer heat 
  • Intelligent Parking Assist 
  • Dynamic Radar Cruise Control
ඉතාම අලන්කාර පෙනුම ජනපිය වීමට බෙහෙවින් උපකාරී වුනා කියලා කියන්න පුලුවන්.

පෙට්‍රොල් කාර්යක්ෂමතාවය 

25 km per 1 liter වගේ බලාගන්න පුලුවන්


වාහනේ හොදයි.power mode එකේදී සෑහෙන්න pickup 1800CC නිසාත් ..
Axio hybrid එකටත් වඩා cabin එක ලොකුයි..ඉඩ තියෙනවා..
50,000 වලින් gearbox oil මාරු කරන්න ඕන..
5000km වලින් serivce එක්ද් එන්නේ..
4500kin වගේ full tank වෙන්වා..700KM වගේ range එකක් තියෙනවා

1st Generation 
 2nd Generation
 3rd  Generation
4th Generation






Writer - Sanjana Herath

Comments

Popular posts from this blog

Toyota KDH 200

Suzuki Every

Toyota Noah