Yamaha FZ-S
Yamaha FZ-S Ver 2.0
Manufacture :- 2017 Dec
First Reg :- 2018
Engine Capacity :- 149CC
Fuel :- petrol
Tyre Size :- front 100/80/12
Back 140/60/17
Manufacture :- 2017 Dec
First Reg :- 2018
Engine Capacity :- 149CC
Fuel :- petrol
Tyre Size :- front 100/80/12
Back 140/60/17
මං බයික් කාලත් නෑ, වැඩිය ජපන් බයික් පැදලත් නෑ..
මේක ගත්තේ ඇගේ අමාරුවට..
බයික් එක ගත්තොත් ඉතින් බැලන්ස්, මං මේ කියන්නේ ජපන් ඒවට සාපෙක්ශව නෙවෙයි.. හොන්ඩා හොනර්ට් 160/ අපාචි RTR 160/200 , Bajaj NS 160/200 මේ ඔක්කොම මේ කාන්ඩේ බයිසිකල් නේ..
මං මේක දකින ලොකුම දුර්වලතාව ඩුවෙල් ඩිස්ක් බ්රේක් නැති එක..
මොකද පොඩ්ඩක් සැරට පිටිපස්සේ බ්රේක් අල්ලද්දි පිටිපස්ස පැත්ත යන ගතියක් තියනවා.. හොන්ඩා හොනර්ට් 160 එක ඩුවෙල් ඩිස්ක් නිසා ඒක නම් ඒම වෙන්නෑ..

හැබැයි ඩේලි ඩ්රයිව් කරන කෙනෙක්ට, ඒ කිවුවේ සේල්ස් රෙෆ්, ඉන්ශුවරන්ස් වගේ වැඩ කරන කෙනෙක්ට.. මේක ඉතිම් හොද සැපට යන්න පුලුවන් බයික් එකක්.. බයික් එක කන්ට්රෝල්.. ඇගට අමාරුවකුත් නෑ ඒම..
මං මේකෙන් දැනට වැඩිම ගිහින් තියන දුර නම් 200 KM. ගියපු උපරිම වේගේ 80 KMPH(දැම්ම මැරෙන්න බෑ, බැදලත් නෑ තාම )
මීට වඩා ගියපු අය නම් ඇති..
මං මේකෙන් දැනට වැඩිම ගිහින් තියන දුර නම් 200 KM. ගියපු උපරිම වේගේ 80 KMPH(දැම්ම මැරෙන්න බෑ, බැදලත් නෑ තාම )
මීට වඩා ගියපු අය නම් ඇති..
සර්විස් , පාර්ට්ස් ගැන කියනෝ නම්.. මිල අදිකයි.. ඇත්තටම රෙෆ් කෙනෙක්ට, ඒ වගේ කෙනෙක්ට මේකේ වියදම් දරන්න බැරි වෙන්න පුලුවන්. එක සර්විස් එකකටත් 3000 / 5000 ක් වගේ අතර යනවා.
අනික හොන්ඩා එක වගේ නෙවෙයි. මේක 2500 න් 2500 ට සර්විස් කරන්නෝන..
(මං නම් කොරන්නෑ)
😂
අනික හොන්ඩා එක වගේ නෙවෙයි. මේක 2500 න් 2500 ට සර්විස් කරන්නෝන..
(මං නම් කොරන්නෑ)
😂
තා ඉතිම් මේකේ ඒම ලොකුවට කියන්න තරම් වරදක් නෑ.. ගෙදර තියන අනික් ඒවා Dio නේ.. ඒකට සාපෙක්ශව මට මේක බැලන්ස් , ස්පීඩ් එක ඔක්කොම හොදයි..
හැබැයි මේක වියදම් අදිකයි..
හැබැයි මේක වියදම් අදිකයි..
රිවීව් එක ලිව්වේ රවිදු නිසන්සල

Comments
Post a Comment