Posts

Showing posts from May, 2019

Defender 2.2 Puma

Image
අද අපි කතා කරන්න යන්නේ කවුරුත් වැඩියෙන් ආසකරන වාහනයක් ගැන Defender තියෙනවා TDI 300(2500CC),TDI 5, 2.2 puma.  2.2Puma එක.2200CC Engine එකක් තියෙන්නේ මේකට.කලින් TDI 300,TD5 Engine වලට වඩා මේකේ තෙල් වැඩ කරනවා.ඒවගේම Pickup එක වැඩි. 2.2 Puma එක DI 300 එක්ක බලද්දි ලොකු වෙනසක් තියෙනවා,ගොඩක්ම Pickup එක වැඩි 300 එකට වඩා.කලින් 300 එකේ තෙල් 10,11 ක් වගේ කරේ.මේකේ( 2.2 Puma ) 15ක් විතර කරනවා Highway වලදි එහෙම. EA number ගැන ගැන ගොඩක් අය දන්නේ නැහැ.EA නම්බර් ඉස්සර දුන්නේ Army Auction වලින් පිට වෙනකොට.දැන් නිකුත් කරන්නේ නැහැ.Land rover,Defender කියලා දෙකක් තියෙනවා.මේක Original Defender(Defender කරලා නෙමෙයි.) මේක Gear 6.Riverse එකත් එක්ක 7යි.Manual transmission එකක් එන්නේ.සමහ අය නම් Auto කරනවා Discovery Gear box තියලා.හැබැයි එතකොට Market අඩු වෙනවා. Defender එකක Clutch එක ගොඩක්ම තදයි,Block වලදි,එකදිගට Reverse කරනකොට කකුලට අමාරුයි.හැබැයි දැන් නම් ඒකට Booster එකක් ඇවිල්ලා තියෙනවා Clutch එක බුරුල් වෙන්න.Booster එක ගැන නම් දන්නේ නැහැ,අපේ එකේ Booster එක හයි කරලා නැති නිසා. මේකේ Serv...