Honda Civic ES8
7th generation civic එක විදිහට ES series එක අාවා 2000-2005 වගේ කාලෙ අාවෙ.
ES1, ES8 1.5l engine. Vtec, non vtec දෙකම අාවා. Vtec එ්වා CVT gearbox එකක් එක්ක තමයි ගොඩක් අාවෙ. Manual එ්වත් තියනවා. ES8 ගොඩක් අාවෙ leather seat එක්ක.
ES3 - 1.7l engine
ES5 - 1.6l engine, non vtec, normal 5 speed auto
ES3 - 1.7l engine
ES5 - 1.6l engine, non vtec, normal 5 speed auto
ES facelift එකකුත් අාවා. එ්කෙ high lo beam දෙක වෙනම අාවෙ.
මම ගත්ත එක 2002 ES8 VTI එකක්. 120000ක් දුවල තිබුනා.
මම ගත්ත එක 2002 ES8 VTI එකක්. 120000ක් දුවල තිබුනා.
අැතුලෙ ඉඩ තියනවා සාපේක්ෂව. CVT එකක් නිසා ඉස්සෙල්ලම pickup කරද්දි smooth නැති ගතියක් දැනුනා නිකං අැදි අැදි යනව වගේ ටිකක්. Axio එකක් කලින් පැදල තිබුනා එ් වගේ නෙවෙයි (axio එ් කාලෙ අලුත් නිසාද දන්නෑ) එ්ත් ටික දවසකින් එ්ක සාමාන්‍ය දෙයක් උනා.
Engine එක VTEC, 115bhp. කාර් එක වැඩිය බර නැති නිසා pickup හොඳයි. 0-100 තත්පර 10ක් විතර යනවා. ROM 4500 පැන්නාම VTEC engage වෙලා සද්දෙ වෙනස් වෙලා පිකප් වැඩි වෙනවා. අර කතාවට කියන්නෙ VTEC kicked in yo කියලා.. පරන EG වල තරම් දැනෙන්නෙ නැති උනාට එ්ක මාරම feeling එකක්.
Arm rest එක seat එකටමයි එන්නෙ. ලෑල්ලක් තිබ්බ වගේ. නැතුවට හොඳයි. සීට් එක නම් වරදක් නෑ හැබැයි පැය 6ක් විතර යද්දි කොන්ද රිදෙනවා.
CVT එක පෙට්‍රල් හොඳට වැඩ කරනවා. කොළඹ අැතුලෙ 10ක් විතර average ගත්තෑකි. දුර යද්දි 16+ (පාගල ගිහිල්ලත්). ටැංකිය 50l. දුර යද්දි හොඳම economy එක 20.6kmpl.
මේකෙ gearbox එක තමයි හරියටම maintain කරන්න ඕනෙ. 15000km වලින් oil change කරන්න ඕනෙ. Honda CVT, Honda Multimatic oil තමයි දාන්න ඕනෙ. එ්කකට 7000ක් විතර ගියා එ් කාලෙ. Non CVT එකකට වඩා එ්ත් ලාබයි පෙට්‍රල් ඉතිරියත් එක්ක බලද්දි.
අනුග්‍රහය - රජිත විජේසින්හ
writer - Sanjana Herath
Comments
Post a Comment